Tag: මධයම

Loading...

(කොළඹ, ලංකාපුවත්) –රටක සංවර්ධනයේ කැඩපත දියුණු මාර්ග පද්ධතිය බවට කියමනක් තිබේ. රටේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය ලෙස දියුණු මාර්ග පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවිනි. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වූ මහාමාර්ග ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම යටතේ, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන් විනාශ වී ගිය උතුරු – නැඟෙනහිර ප්‍රදේශවල ද මහා මාර්ග ඉදිවෙමින් හා අලුත්වැඩියා වෙමින් පැවතීම විශේෂ කරුණකි.…